Month: February 2019

AAWASSL - Sri Lanka

පාද අහිමි වූවන්ට සවියක්වු ආවාස් ඉන්ටර්නැෂනල්.

පාද අහිමි වූ, හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් හත් දෙනෙකුට හා හිටපු සාමජිකාවකට කෘතිම පාද පරිත්‍යාගයක් පසුගියදා දින යාපනය සරස්වතී ශාලාවේදී උතුරු පලාත් ආන්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා අතින් සිදු කෙරිණි. https://m.facebook.com/story.php?story_fbid=2199237240167125&id=100002426100237&sfnsn=mo